TV Derana
TV Derana
  • 14 320
  • 1 172 372 927

Video

Aya | 05th September 2019
Views 14K17 days ago

Comments

  • CMAK
    CMAK 5 hours ago

    TVclip channel karana..subscribe ona set eka awith mawa subscribe karanna.comment ekak dala yanna.math support eka dennan

  • Milan Ranasingha
    Milan Ranasingha 5 hours ago

    Man wath asinita adarei kiyanawaa

  • Susil Fernando
    Susil Fernando 5 hours ago

    සංඛ මෙච්චර කාලයක් සැඟවී සිටියේ කොහේද? ඉතාම සුපිරි ගායනයක්!

  • nilanthi nilanthi
    nilanthi nilanthi 5 hours ago

    සුමනෙගෙ හිනාව😜😜😜😜

  • G*
    G* 5 hours ago

    තිසංක දන්නව ලස්සනට try කරන්න.. ඔහොම යං කොල්ලො..

  • Rani Frando
    Rani Frando 5 hours ago

    උදේනි අනුහස් අවන්ත ඒ කොටස ගොඩක් දුක හිතුනා

  • Shanika Kumari
    Shanika Kumari 5 hours ago

    Ammo 💣 dakka neda udeni innawa ..dan ithin paththu karai.

  • Laahiru Chaminda
    Laahiru Chaminda 5 hours ago

    Chairmen udeni unanam maru kiyana aya ko balanna...

  • Shanika Kumari
    Shanika Kumari 5 hours ago

    Himali akka asaneepen wage bs

  • Lata Louka
    Lata Louka 5 hours ago

    Adath sooi 2 satutin enna

  • F Roowanti
    F Roowanti 5 hours ago

    Ane teacher ඔයාගෙ ❤ සතුටින් පිරෑනා නෙද sir ඒහෙම කිවිවාම. 👍👍👍

  • Siwanya Harath
    Siwanya Harath 5 hours ago

    වාවි අද

  • Laahiru Chaminda
    Laahiru Chaminda 5 hours ago

    මහීගෙයි අසෙනිගෙයි ලව් එක තව ටිකක් රොමැන්ටික් උනානම් තවත් හොදයි..ඒකට ඉසන්කයා... අම්මෝ..........මරු...

  • see H
    see H 5 hours ago

    Den inna aluth samaharak udekki wageda ane me parana aya kochchara wedagathda ne

  • Kuwait Kuwait
    Kuwait Kuwait 5 hours ago

    ඇයි සිදු හැන්ගිලා එහෙම කෙලේ දැන්ඒඅයදන්නේ නැහැනේ කොහොමද සනිපඋනේකියලා

  • Nethu Amaya
    Nethu Amaya 5 hours ago

    Ane adanam dukai sathutai dekama

  • Dhanuka deshan
    Dhanuka deshan 5 hours ago

    A

  • Fathima Fathima
    Fathima Fathima 5 hours ago

    ආමිෂ.දැන්.සඅතුටුයිද

  • see H
    see H 5 hours ago

    Wedagath niliyange wedagath kama nethikarana aluth samaharak niliyonam sirikitaiii a kale wage wedagathvidiyata inne den kiyen kidenada

  • Hashini vihansa
    Hashini vihansa 5 hours ago

    Adanam kadulu piruna.

  • WN experiments
    WN experiments 5 hours ago

    tvclip.biz/video/pTY3hKcwzI0/video.html

  • hashi silva
    hashi silva 5 hours ago

    අම්මෝ මාළු කේස් එක 😂😂😂

  • Mallika Ariyabandara

    අම්මො අද මරැනෙ

  • Madu Madu
    Madu Madu 5 hours ago

    මෙි කපල් තුනම එකවැරම බන්දලා දෙන්න බැරිද මෙි ගුරුපාරේමයි වැඩෙි ..ලස්සනයි අදත්

  • Travel with laiya
    Travel with laiya 5 hours ago

    අද කතාව බලලා ඇහැට කඳුළු ආපු අය ඉන්නවද????😢😢😢

  • dasuni tharanga
    dasuni tharanga 5 hours ago

    Awantha gdk hoda widiyt wenas wela.

  • Kumarilata Lata
    Kumarilata Lata 5 hours ago

    සිදුට පින් දෙන්න ඔන

  • Pushpa Kumari
    Pushpa Kumari 5 hours ago

    Skole ththa hondata rangapanwa putha ediriye...😆

  • dasuni tharanga
    dasuni tharanga 5 hours ago

    Ammo mahige balma. Ada kathawa lassanai

  • Tim Macho
    Tim Macho 5 hours ago

    Me sare ape Chanda obata Jayawewa

  • Punchi Panchi
    Punchi Panchi 6 hours ago

    Punchi panchita help ekak dennako yaluwane thawath vidio lagadima

  • Nethsara Sajith
    Nethsara Sajith 6 hours ago

    Hodai but thawa tikak profationel unanam hode. mokada godak aya balana nisa. . Safety first..

  • Sandaru Vlogs
    Sandaru Vlogs 6 hours ago

    Kathawa patta.... Mahee❤asani oyala denna patta... All the best.. 💐 Kattiya mawath sub karala podi support ekak denna balanna

  • Geetika Randaniya
    Geetika Randaniya 6 hours ago

    Me sumittra Hari hera inna gedarata boru kiya kiya

  • Mallika Ariyabandara

    අද නම් උදෙනි අම්මාගෙ කතාවලට ඇඩුනෙ මට විතරද

  • Chamila Rathnayaka
    Chamila Rathnayaka 6 hours ago

    Hora menakaya horen baluwoooo

  • Prarthana Vithanage
    Prarthana Vithanage 6 hours ago

    කොහොමද ඒක, පැනි අවන්ත උදේනි අම්මා ඉස්සරහ ලකුනු දාගන්නා හැටි දෙව්මි ගන්න. අවන්ත චූට්ටක් කපටිම නෑ නේද?

  • Udari almeda
    Udari almeda 6 hours ago

    දෙවනි ඉනිම දැන් ලස්සනයි ❤️ එපා කරවන්න නම් එපො හොදේ

  • Hashini vihansa
    Hashini vihansa 6 hours ago

    Mechchara supiri kiya kiya unlike danne aida manda neda

  • Erandi Sis
    Erandi Sis 6 hours ago

    පුලුවන්නම් දවසක් හරි ආදරෙ කරපු කෙල්ලව මතකෙට ගන්නෙ නැතුව මෙ සින්දුව අහල පෙන්නන්න tvclip.biz/video/SCrezkTf04k/video.html පිස්සු කෙල්ලෙ මන් ආදරෙයි නැ දන්නෙ කොතරම් කියා.. නවතින්නට නම් නවතන්නට වෙයි දැස් පියන් වහලා

  • Erandi Sis
    Erandi Sis 6 hours ago

    පුලුවන්නම් දවසක් හරි ආදරෙ කරපු කෙල්ලව මතකෙට ගන්නෙ නැතුව මෙ සින්දුව අහල පෙන්නන්න tvclip.biz/video/SCrezkTf04k/video.html පිස්සු කෙල්ලෙ මන් ආදරෙයි නැ දන්නෙ කොතරම් කියා.. නවතින්නට නම් නවතන්නට වෙයි දැස් පියන් වහලා

  • saliya jayasingha
    saliya jayasingha 6 hours ago

    Z?L,t yioi Luigi iouipoouoooooooooooouoouoooov

  • Travel with laiya
    Travel with laiya 6 hours ago

    #රනේ ඉන්නවා කියන්නේ කතාවනම් මරු..

  • Nadeeka Saman Gunawardana

    Mea pakayagea add eaka ain karapiyaw sally nahtnam higa කාපියව්

  • Nadeeka Hettiarachchi

    Budusaranai

  • Shermila gunasekara Gunasekara

    Ammo kotgala mama baya una

  • Saki B
    Saki B 6 hours ago

    දිලුම් ගෙ අම්මව සිදු ගෙ මාර්ගයෙන් සනීප කරේ සිදු ගෙ ආච්චි ඩිංගිරිඅම්මා (කියන හැඩ හුරු කම් වලට අනුව)

  • Dahami Nimsara
    Dahami Nimsara 6 hours ago

    උදේනි ඔයාගෙ වචන ටික මගේ හදවතට මාර විදිහට දැනනා හාද

  • Mohamed Irshad
    Mohamed Irshad 6 hours ago

    Mr Anura Kumar dissanayaka All interview want to transfer tamil video language Please do it Anybody Because this one use full others

  • md jasim sheikh
    md jasim sheikh 6 hours ago

    මම හැමදාම සිදු බලනව

  • md jasim sheikh
    md jasim sheikh 6 hours ago

    සිදුට බොහෝම පිං තෙරුවන් සරණයි ලස්සන කතාව

  • Dinusha Ashani Damiyanlage

    Onama kenekh lashsanai mekaph dammahama.habai lashsana venna ona atulatin. Odin ope yatin hape vela vadakh na.

  • ආතල් කොල්ලො DISE

    පටන් ගද්දිම ආයුබෝවන් කියපු විදියට සතා මොකාද කියලා දැනගනින්.

  • Upekshala Sandamali
    Upekshala Sandamali 6 hours ago

    සුමනෙ මරු ඇත්තටම

  • MKS Brothers
    MKS Brothers 6 hours ago

    මාවත් සබ් කරම්න මිතුරනී මාත් සප් එක දෙන්නම්😘

  • Shanika Abevikrama
    Shanika Abevikrama 6 hours ago

    RAWI ANIWARYENMA ANITH ENOWOO

  • Anuradha Mohotigi
    Anuradha Mohotigi 6 hours ago

    මැට්ටා🙈

  • ndukai godak Oman
    ndukai godak Oman 6 hours ago

    Hemadama balanawa apa una dawasak ne .harima lassanai

  • Mohamed Irshad
    Mohamed Irshad 6 hours ago

    No1 nayakaya miss karanna epa ratata loku paduwak

  • Anta Vlogs
    Anta Vlogs 6 hours ago

    සබ්ස්ක්‍රයිබ් ඕන අය මේ පැත්තට එන්න. මාව සබ් කරලා කමෙන්ට් එකක් දාන්න. මමත් අනිවා ස්බ් කරනවා....

  • Renuka Lanka
    Renuka Lanka 6 hours ago

    දිලුම්ගෙ අම්මේ ඒ සිදූගේ ආච්චි

  • MKS Brothers
    MKS Brothers 6 hours ago

    මාවත් සබ් කරන්න් මිතුරනී ... අලුත් දේවල් තියනවා.. මාත් සප් එක දෙන්නම්

  • prasath Priyadarshana

    Adanam mage husma nawathuna anee e adare.mahee and aseni

  • Gamini Rathnayake
    Gamini Rathnayake 6 hours ago

    Wow, Today Mahi was really romantic. He was comforting Aseni and his eyes was full of love for Aseni. That part was mind blowing. Thisanka and Nishani part was also good. Today the drama was really nice . Love you AsiMahi. You two are great together.

  • Anta Vlogs
    Anta Vlogs 6 hours ago

    ‌ඔන්න අපි subscribe කරල තියෙන්නෙ. මගේ චැනලයත් කට්ටියම subscribe කරන්න

  • Anta Vlogs
    Anta Vlogs 6 hours ago

    ‌ඔන්න අපි subscribe කරල තියෙන්නෙ. මගේ චැනලයත් කට්ටියම subscribe කරන්න

  • Ranga Prasad
    Ranga Prasad 6 hours ago

    Deumige puke arinna ona gon baduwa melo rahak ne eki nam

  • Davika Piyadarshani
    Davika Piyadarshani 6 hours ago

    තිසංක නිශානි දෙන්නට දෙන්නා ආදරේ හිතේ තියන් ඉන්නේ නැතුව කියල දාන්න අනේ

  • Sitha Malkanthi
    Sitha Malkanthi 6 hours ago

    Kotagala magula hamadama baya wenawa

  • Sithum Lakmal
    Sithum Lakmal 6 hours ago

    Nishani gewal balanna ilaga dawase yanakota bata dekak dagena yanna hode Sayata oya dekagalapenne na 🤣🤣🤣🤣🤣🤪🤪🤪

  • Nilushika Sewwandi
    Nilushika Sewwandi 6 hours ago

    Langadima ranayage akka kiyala Kumari akkageh grand entry ekak balaganna weida manda..

  • Krisanthie Id
    Krisanthie Id 6 hours ago

    අද නම් 👍👍👌👌🌹🌹💕💕😘😘.මහී.අසෙනි.තිසංක සර් නිෂානි ටීච නියමයි.ඒගොල්ලන්ට ගෙදරින් නම් යන්න සිද්ධ කරන්න එපා

  • Ehle Pola
    Ehle Pola 6 hours ago

    ජනතා විමුක්ති පෙරමුණට මෙන් ම රනිල් වික්‍රමසිංහ ද අවශ්‍ය ය ලේ ගංගා මිහිපිට ගලා යෑම බව පැහැදිලිවනුයේ ජනාධිපතිතුමන් විසින් ජනතාවට ප්‍රශ්නය විසඳාගන්න මැතිවරණයක් දුන්විට එය නීතිවිරෝධීව තහනම් කරන ලද්දේ මේ එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මුදලට යට වූ පාදඩයන් විසිනි<br> නියමාකාරව තිබූ විවස්ථාව දහනමවැනි බහුබූතයක් කර විනාශ කළා විතරක් නොව එසේ දහනමවැනි සංශෝධනය ගෙනාවේ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය අතර ගැටුමක් නිර්මාණය කර සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය කිරීමට බව විදේශ රටවල යුද්ධ ඒජන්ත ලගෙන් මුදල් ලබාගන්නා එල්ටීටීඊ ඩයස්පෝරාව ට අවශ්‍ය ලෙස කටයුතු කරන මේ ජනතා විමුක්ති පෙරමුණ හා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විදේශීය නඩය මෙරට ජන ජීවිතය අවුල් කරනුයේ එදා 83 කළු ජූලිය සිදු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් වු පාතාලේ මිනීමරුවෙකු&nbsp;&nbsp; යොදාගෙන දෙමළ ජනතාව මැරුවා පමණක් නොව බියගම ප්‍රදේශයේ අහිංසක දැරියන් කී දෙනෙක් දූෂණය කර මරා දැම්මා දැයි සාක්කි ඇතුව පවතින්නේ වෛද්‍යවරයෙකුගේ එකම දියණිය දූෂණය කර මරා දැමීම ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අභියාචනා ඉදිරිපත් කරමින් ගොස් අවසානයේ වරදකරු වී රනිල් වික්‍රමසිංහගේ ඕනෑකමට නිදහස් කරගත්තේ හැට දහසක් තරුණ තරුණියන් 88 89 දී මරා දැමීම සඳහාම ය එහිදී ජනතා විමුක්ති පෙරමුණේ පමණක් නොව අහිංසක මිනිස්සුන්ව ද අහිංසක තරුණියන් වද අහිංසක තරුණයවද සහමුලින් ඔලුව වසා ගෙන ගිය මේ අනුර කුමාර දිසානායකලා හිස වනා වරදකරුවන් කර මිලේච්ඡ වධ බන්ධන වලට ලක් කළේ වුවද අවසානේ කිසි සාක්ෂියක් ඔවුන්ගේ මුව තුලින් ගැනීමට නොහැකි වීම නිසාම අහිංසකයි කියා දැන ගත්තද මරා දමා පුළුස්සා දැමූවේ පාරවල් අද්දර මේ අනුර කුමාර දිසානායකලා රනිල් සමග පැහැර ආ ලාබාල දැරිවියන් සමග වද දෙමින් මධුවිතින් සප්පායම් වූයේ සුරපුරක් ලෙස විනෝද වෙමිනි ඒ අනුව සහමුලින්ම ජනතා විමුක්ති පෙරමුණ කාඩරයන් විනාශ කර දැමූ පසු ජනතා විමුක්ති පෙරමුණ කියන නාමය ගෙන ජනතා විදියේ මොවුන් පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහ ගේ ලේ පිපාසිත කුරිරු අද්දැකීම් සඳහාම මේ රටේ තරුණ තරුණියන්ගේ ලේ දැක එදා බටලන්දේ තරුණියන් දූෂණය කරමින් ලබපු අත්දැකීම සිහිකරමින් නාකි මරගාත සන්තර්පණය වීම සඳහා ම බව නම් සක්සුදක්සේ පැහැදිලිය<br> මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණට රටේ මහජනතාවගේ මුදල්වලින් හොර ගිණුම් අස්සෙන් මුදල් ලබා දෙනුයේ ජනතා ම වි පෙරමුණේ පහලම කාඩරයන් දක්වා පිං පඩියක් සේය මේ නිසාම ජනතා විමුක්ති පෙරමුණේ හොඳ රැකියා කළ කාඩරයන් දැන් ඒ සියල්ලෙන් ඉවත් ව ගෙදරට වී කල්මරනුයේ පක්ෂයේ වැඩ වලට සහමුලින් ම ජීවිතය කැප කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ විසින් ජනතාව පීඩාවට පත් කරමින් බදු ගසමින් ලබාදෙන්නා වූ ධනය නිසා රනිල් වික්‍රමසිංහ කෙසේ හෝ බලයට ගෙන තිබූ පාර්ලිමේන්තුව කෙසේ හෝ රැක ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට වසා ඇත්තේ දහනම වෙනි සංශෝධනයේදී හොරාගේ අම්මගෙන් පේන අහනවා සේ හොර ගුහාවක් බවට පත්කළ පාර්ලිමේන්තුව කිසි කලකත් විසුරුවා හැරීමට නොහැකි සේ ව්‍යවස්ථාව වෙනස් කලේ බොක්කේ දඩමස් හක්කෙ බුදුරැස් කියන්නේ මේ අමර අනුර කුමාර දිසානායක වැනි මහා තකතීරු ජනතා ද්‍රෝහීන් ටය මතක ජනතා විමුක්ති පෙරමුණ දොස් කියූ හැටි ඡන්දෙන් පැරදුනු අය පාර්ලිමේන්තුවට ලැයිස්තුවෙන් පත් කරනවාය කියා එහෙත් අනුර කුමාර දිසානායක ඇතුළු වූ ජනතා විමුක්ති පෙරමුණේ කිසිවෙක් විරුද්ධ වූ වාද සුනිල් හඳුන්නෙත්ති ඡන්දෙන් පැරදී පච වී සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ ලැයිස්තුවෙන් පත් කර ගත්තේ රෙදි ඇදගෙන දැයි ජනතාව ප්‍රශ්න කරන්නේ ය මේවට තමයි කියන්නේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියා ජනතා විමුක්ති පෙරමුණේ මිනිසුන් අහනවා අනිත් දේශපාලන පක්ෂවලින් පත්කර මිනිසුන්ට වඩා හඳුන්නෙත්ති හොඳ නැද්ද කියලා එහෙත් ප්‍රජාත්‍යන්තරවාදය ගැන කතා කරන මේ මිනිසුන් ජනතා කැමැත්තට පයින් ගසා ජනතා විසින් ප්‍රතික්ෂේප කළ මිනිසුන් පාර්ලිමේන්තුවට පත් කරනුයේ වැසිකිළි වලට පහකළ අසූචි යළි ගොඩ ගෙන කෑම පිඟානක තබා අනිත් මිනිසුන් ගොඩගෙන කෑම පිඟාන තැබූ අසූචි වලට වඩා&nbsp; මේ හදුන්නෙත්ති ගේ අසුචී&nbsp; හොඳ නැද්ද කියා ඇසුවා සේ බොළඳ තර්කයන්ය වැරදි දේ කවුරු කලත් වැරදි ය අසූචි කාගේ වුවත් අසූචි ම ය

  • Akalanka Vishwagith
    Akalanka Vishwagith 6 hours ago

    උඹලට හිතෙන්නැද්ද ජෝති සීයයි බිසෝ මැණිකේ සෙට්වෙලා සරත් සීයට බූට් එක කන්න වෙයි කියල 😂😂

  • Hashan Maduwantha
    Hashan Maduwantha 7 hours ago

    තිසන්ක සර් වලානේ🤣🤣😜😘😍

  • Shashikarunarathna123 Shashikarunarathna123

    ❤️🤗🤗😙

  • Pasindu Nuwan Kumara

  • Thaveesha Akurugoda
    Thaveesha Akurugoda 7 hours ago

    Aneeeeh that seen ❤

  • Shamali Fernando
    Shamali Fernando 7 hours ago

    තත්තා අම්මාට මරෙනකම්ම අදරේ කල එක පෙන්නුවෙ නහා❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • madu madu
    madu madu 7 hours ago

    🌹🌟🌹🌟🌹🌟💕💖😘very nice😘💖💕🌟🌹🌟🌹🌟🌹

  • S N
    S N 7 hours ago

    උදේනි වගේ අම්මා කෙනෙක් ලබන්නත් පින් කරන්න ඕනා. 😭

  • chinthaka dissanayaka

    Kotagala kahata kiyla himin kiypiya.ashwaya kulappu wenawa.

  • Nasser Alismaili
    Nasser Alismaili 7 hours ago

    අමිමො තිසන්ක සර් ඔයානමි ස්මාටි

  • pradeep perera
    pradeep perera 7 hours ago

    Niyamai awantha

  • Prasad Prasan
    Prasad Prasan 7 hours ago

    Ane me dilum wage moda miniyek. Huta mokuth wedak nellu.

  • Thisaru Randil
    Thisaru Randil 7 hours ago

    පිස්සු දොස්තර මෙහෙ

  • Kanthi Herath
    Kanthi Herath 7 hours ago

    ADAREI AMMATA I ANUHASTA I AWANTHATA I 👌👌👌👌❤️❤️❤️❤️😅😅😅😅 Me Maik PENDA BEBY me kathawe AIN karann BEDA KIYANA KATHA APPIRIYAI OWA wehiluda

  • Airangani Dasi
    Airangani Dasi 7 hours ago

    ලස්සනයි ❤️❤️❤️❤️❤️👌

  • Thakseela Cool
    Thakseela Cool 7 hours ago

    ඉවරයි අර මේනකයා ගිනි ගෙඩිය දෙයි .පව් උදේනි...මේ අයියගෙයි,මල්ලිගෙයි ආදරේ හැමදාම රැඳිල තියෙන්න ඕන .. මේ මයික නම් කියල වැඩක් නැහැ ..මූ ඇත්ත ජීවිතෙත් මේ වගේම ඇති නේද .

  • Rasika nawarathna
    Rasika nawarathna 7 hours ago

    😍🥰

  • Maleesha Maleesha
    Maleesha Maleesha 7 hours ago

    Udeni anti niyama amma kenek

  • Maleesha Maleesha
    Maleesha Maleesha 7 hours ago

    Awanthataii anuhastaii adare hithenawa ane

  • Nirosha Priyadarshani

    Ada nam godak lassanai ath dukai bs gn

  • Sl Tech bro
    Sl Tech bro 7 hours ago

    Mavath සබ් කරන්න...

  • NIMASHA FERNANDO
    NIMASHA FERNANDO 7 hours ago

    😘👍

  • ලක් ශ්‍රි

    හොද යාළුවො එන්න0750788651 ඉමො/වට්ස්ඇප්

  • Iroshani Fernando
    Iroshani Fernando 7 hours ago

    thisanka ❤️❤️❤️and nisani 🥰🥰🥰🥰🥰